Sunday, May 28, 2017



වෙසක් සඳ බැස ගිය පසු 


අහස් ගැබ පායලා
මෙත් සිතැඟි පතුරවා
සියලු දන මන පාරමිතාවෙන් පුරවාලූ            

වෙසක් සඳ බැස ගිහින්
යළිඳු වෙසඟක සිරිය පතුරා
වෙසක් සඳ නැගෙනා තුරා
රකින්නට මෙත් සිතැඟි පෙරදැරි
        මිනිස්කම
සතට සොමිගුණ ලැබේවා...   

  

No comments:

Post a Comment